27 C
Galle

උපන් හැටියේ බිළිඳු මළ සිරුරක් ළඳු කැලෑවකින් හමුවෙයි

Published:

උපන් මොහොතේ ම කැලයට විසිකර දමන්නට ඇතැයි සැකකරන බිළිඳු මළ සිරුරක් හමුවූ බව ලිඳුල පොලිසිය පවසයි.

අද (10) මෙම බිළිඳු මළ සිරුර හමුවී ඇත්තේ නාගසේන වහල මාර්ගයේ සිංහල මහා විද්‍යාලයට පිවිසෙන මාර්ගය ආසනන ළඳු කැලෑවකිනි. ප්‍රදේශවාසින් මේ ගැන පොලිසියට දැනුම්දීෆමන් පසු නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකර ඇත.

එම මළ සිරුර පශ්චාතර මරණ පරීක්ෂණයක් සඳහා මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ගෙනගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!