27 C
Galle

යූරියා පොහොර ගැනීමට ඉන්දියාවෙන් ණය ලැබෙයි

Published:

ශ්‍රී ලංකාවේ යල කන්නයට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ Exim බැංකුව සමඟ අද (10) ණය ගිවිසුමක් අත්සන් කෙරිණි.

ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව Exim බැංකුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ඒ අනුව ලබාදීමට එකඟ වී තිබේ.

එයට අදාල ගිවිසුම අද (10) මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන සහ ඉන්දියාවේ Exim බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩි අතර අත්න් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!