27 C
Galle

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දින 10කින් ලංකාවට එයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් පිරිසක් ලබන 20 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) මාධ්‍ය ප්‍රධානීන් සමඟ කීවේය.

මාධ්‍ය ප්‍රධානීන් සහ අගමැතිවරයා අතර හමුව අද කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

ජුනිි මස අවසන් වනවිට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැය ිතමන් බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා එහි දී කීවේය.

Related articles

spot_img
error: Content is protected !!