27 C
Galle

සහල් සඳහා මාස 09 කට පසු නැවත පාලන මිලක්

Published:

රජය විසින් නැවත දේශීය සහල් සඳහා පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ ගැසට් නිවේදනයකින් දේශීය රතු කැකුළු සහ දේශීය සුදු කැකුළු වෙළෙඳ පොළෙහි අළෙවි කළහැකි උපරිම සිල්ලර මිල රුපියල් 210.00ක් ලෙස දක්වා ඇත.

මීට පෙර 2021 සැප්තැම්බර් මස 27 වැනි දා රජය එතෙක් සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!