26.4 C
Galle

තෙල් තියෙන‍ ෂෙඩ් හොයන්න ක්‍රමේ මෙන්න

Published:

ඉන්ධන අවශ්‍යනම් තමන් සිටින ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වල තෙල් තොග තිබේ ද යන්න දැනගැනීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව මෙය නිර්මාණය කර ඇත.

පහත දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ සබැඳියයි

https://fuel.gov.lk/

නමුත් අද මෙම සබැඳියට ගොස් බැලූ විට එහිි දක්නට ඇත්තේ ඊයේ (10) උදෑසන තිබූ තෙල් ප්‍රමාණයන් ගැන යාවත්කාලීන වූ තොරතුරුය. ඒ අනුව මෙය කොතරම් සාර්ථක ද යන්න පිළිබඳ ගැටලුවක් තිබේ.

Related articles

error: Content is protected !!