27.1 C
Galle

කූරගලින් ඇදවැටී තරුණයකු මරුට

Published:

කූරගල පුද බිමෙහි ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකින් ඇදවැටී ඊයේ (11) සවස පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මළසිරුර බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනගොස් ඇති අතර පවුලේ ඥාතීන් පැමිණි පසු අද (12) මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!