27.1 C
Galle

ගාල්ලේ සිට අටමස්ථාන වදින්න ගිය දෙදෙනකු වැවක ගිලී මරුට

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ලේ සිට අනුරාධපුරයේ වන්දනාවේ ගිය පිරිසක් අතරින් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනුරාධපුරයට ගොස් යළි අහුන්ගල්ල බලා එමින් සිටිය දී තඹුත්තේගම ලුණු වැවේ දිය නෑමට ගිය මෙම පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනකු එලෙස මරුමුවට පත්ව ඇත.

පොලිසිය පවසන්නේ මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 27 සහ 19 වයස්වල පසුවන අය බවයි.

Related articles

spot_img
error: Content is protected !!