27.1 C
Galle

තෙල් බෙදීමේ කෝටා ක්‍රමය ජූලි මාසයේ සිට

Published:

ආර්ථික අර්බුදය යම් තරමකට සමනය කරගන්නා තුරු ඉන්ධන සැපයීම කෝටා ක්‍රමයකට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු පවසන්නේ ජූලි මස පළමු සතියේ සිට ඉන්ධන අවශ්‍ය පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සතිපතා ලබාදීමට කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!