27.1 C
Galle

දර කැඩීමට ගිය පාසල් සිසුවා ගසකින් වැටී මරුට

Published:

දර කැඩීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් අද (12) දහවල් ගසකින් වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ පදංචි දරුවෙවකි. ඔහු තම නිවසපිහිටි බ්‍රවුන්ලෝ තේ වත්ත අසළ පිහිටි ඉඩමක දර කැඩීමට ගොස් සිටිය දී  මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!