27.1 C
Galle

පාසල් නිවාඩු දින ගණන අඩු කිරීමට තීරණයක්

Published:

සාමාන්‍ය පාසල් නිවාඩු දින ගණන සීමාා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

වාර්ෂික පාසල් කාලසටහනේ පාසල් පැවැත්විය යුතුව තිබූ දින කිහිපයක් ම රටේ පවතින තත්වය හේතුවෙන් වසා තැබීමට සිදුවීමත් කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යන කටයුතු ප්‍රමාදවීම් ‍නිසා මෙවැනි තීරණයක් ගත් බව ද අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාමාන්‍ය නිවාඩු සීමා කිරීමේ තීරණය ගත් බව ද ඔහු කියා සිටියේය.

Related articles

error: Content is protected !!