27.1 C
Galle

සතුන් විසින් කා දැමූ, බිළිඳු මළසිරුරක් සොයාගනී

Published:

සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් අද (12) සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

‍එම මළ සිරුර පිරිමි දරුවකුගේ බව ද සතුන් විසින් කොටස් කිහිපයක් කා දමා ඇතැය ිද පොලිසිය සඳහන් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ  පරීක්ෂණයෙන් පසු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට යවා ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

Related articles

error: Content is protected !!