ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක් පුවත් Published: June 13, 2022 FacebookTwitterPinterestWhatsApp ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබේ. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු සභාපති විජිත හේරත් එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. මුදිත පීරිස් මීට පෙර ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026