27.1 C
Galle

පළමු එක්දින තරඟය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම නම්කරයි

Published:

ශ්‍රී ලංකා කණ්ඩායමට ‍එරෙහිව හෙට (14) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහා සහභාගීවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය ආරොන් ෆින්ච් විසින් දරනු ලබන අතර සමස්ත කණ්ඩායම මෙසේය.

ඩේවිඩ් වෝනර්

ඒරොන් ෆින්ච් (නායක)

ස්ටීවන් ස්මිත්

මානස් ලබුශේන්

ඇල්ක්ස් කේරි

මාකස් ස්ටොයිනිස්

ග්ලෙන් මැක්සවෙල්

ඇෂ්ටන් ඒගාර්

පැට් කමින්ස්

ජයි රිචඩ්සන්

ජොෂ් හෙස්ල්වුඩ්

ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරකයන් සඳහන් කරන්නේ එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය බොහෝ විට පහත සඳහන් පරිදි විය හැකි බවයි.

ධනුෂ්ක ගුණතිලක

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

භානුක රාජපක්ෂ

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

දසුන් ශානක (නායක)

වනිඳු හසරංග

චාමික කරුණාරත්න

දුෂ්මන්ත චමීර

මහීෂ් තීක්ෂණ

Related articles

spot_img
error: Content is protected !!