27.1 C
Galle

කැලයක් තුළ දී විදුලිසැර වැදී මියගිය තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Published:

විදුලි සැර වැදීමෙන් මියගිය තරුණයකුගේ සිරුරක් කැලයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මහව ප්‍රදේශයේ මහඉතිරුම්මැඩිල්ල කැලයේ තිබී එම තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු උක්වත්තේගම, බලල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු යැයි අනාවරණය කරගෙන තිබේ.

ඔහුගේ  මරණය පසුපස කිසියිම් අභිරහසක් ඇති බවත් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!