27.1 C
Galle

අයිස් වැස්සක් පතිත වෙයි

Published:

දියතලාව නගරයට සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (13) සවස 1.45 ට පමණ වැස්ස සමඟ අයිස් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.

එම ප්‍ර‍දේශයට තද සුළඟක් සමඟ ධාරානිපාත වැස්සක් ආරම්භ වී තිබිණි. එහි දී විනාඩි 15ක් පමණ අයිස් කැට පතිත වූ බවත් ඉන් පසු තවත් පැය දෙකක පමණ කාලයක් මහ වැසි ඇදහැළුණු බවත් වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!