29.8 C
Galle

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. 2023ට නව චක්‍රලේඛකයක්

Published:

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා 2023 වර්ෂයේ සිට නව චක්‍රලේඛයක්  හඳුන්වාදීම සඳහා ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබේ.

මෙතෙක් පැවැති චක්‍රලේඛය අනුව ඇති වූ ගැටලු සම්බන්ධයෙන් විදුහල්පතිවරු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, චක්‍රලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ ‍වංචා විමර්ශන කොමිසම, මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ වරින් වර ලැබී ඇති අධිකරණ තීන්දු ද සැළකිල්ලට ගෙන මෙම නව චක්‍රලේඛය සකසා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!