29.8 C
Galle

වෙල්ලාලගේට එක්දින වරම් හිමිවෙයි

Published:

ශ්‍රී ලංකාවේ එක්දින වරම් දිනාගත් 204 වැනි ක්‍රීඩකයා ලෙස වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාගේ අද (14) ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ බිමට පිවිසියේය.

2003 ජනවාරි මස 09 වැනි දා කොළඹ දී උපතලබා ඇති වෙල්ලාලගේට අද වනවිට වයස අවුරුදු 19 දින 156කි. කොළඹ ශානත් ජෝශප් විද්‍යාලයී ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රීඩාවට පිවිසි ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. විශ්වාසය තැබිය හැකි වේගයෙන් පන්දුවට පහර දෙන වමත් පිතිකරුවකු වන ඔහු වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එක්ව සිටියි.

Related articles

spot_img
error: Content is protected !!