29.8 C
Galle

පදිංචි පදනමින් ළමුන් ගන්නා කොළඹ ආනන්දයට කළුඅග්ගල සිට විශේෂ බස් සේවා

Published:

පදිංචිය පදනමෙන් ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කරගත්ත ද කොළඹ ආනන්ද විද්‍යාලය සඳහා කලුඅග්ගල සිට විශේෂ බස් රථ යෙදවීමට සිදුව තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ හෙට (15) අළුයම 5.45 සිට කලුඅග්ගලින් ආරම්භ වී හංවැල්ල, බෝමිරිය, කඩුවෙල, මාළඹේ, කොස්වත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය හරහා කොළඹ ආනන්ද විද්‍යාලය දක්වා මේ බස්රථ ගමන් කරන බව ද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!