29.8 C
Galle

පාසල් සිසුවෙක් සහ තරුණයෙක් දියේ ගිලී මරුට

Published:

මහියංගණයෙන් ගලා බසින මහවැලි ග‍ෙඟේ පාලම අසළ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (14) සවස  දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ නිලදණ්ඩාහින්න පදිංචි මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.

ඊයේ (14) සවස සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය ප්‍රදේශයේ දී ඩීසී 03 ඇළේ දිය නෑමට ගිය තරුණයක දු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. එලෙස මියගොස් ඇත්තේ පොතුවිල් පාර, සියඹලාණ්ඩුව පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

Related articles

spot_img
error: Content is protected !!