29.8 C
Galle

දිවි නොතකා දුම්රියෙන් වැඩට යන ශ්‍රී ලංකාවේ මිනිස්සු

Published:

ඉන්ධන නොමැතිවීම හා බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි වී තිබේ.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද (15) උදෑසන ගාල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ සමුද්‍ර දේවී දුම්රියේ මගීන් පිරිසක් ගමන් ගත් ආකාරයයි. දුම්රිය ඇතුළත ඉඩ නොමැති වීම හේතුවෙන් ඔවුහු ජීවිත අමදානම නොතකා දුම්රියේ හැකි සෑම ස්ථානයක ම එල්ලී මෙලෙස ගමන් කළහ.

අන්තර්ජාලයේ මේ ඡායාරූපය පළ කරන ලද පුද්ගලයා පවසන්නේ පානදුර දුම්රිය ස්ථානයේ දී සමුද්‍රදේවී දුම්රිය මෙලෙස දිස්වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!