කටුවාපිටිය පල්ලිය අසළ බෝම්බ බියක් ? පුවත් Published: June 16, 2022 FacebookTwitterPinterestWhatsApp මීගමුව කටුවාපිටිය පල්ලියට යන මාර්ගයේ තිබී අද (16) සැකකටයුතු පාර්සලයක් හමු වී ඇත. මේ ස්ථානයට පොලිසිය සහ ගුවන් හමුදා කණ්ඩායමක් පැමිණ සෝදිසි කටයුතු සිදුකරන අතර එම මාර්ගය ද වසා දමා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026