31.6 C
Galle

කෝටි 750ක ජල බිල් ගෙවීම පැහැර හැරලා

Published:

ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 750ක හිඟ මුදලක් අයවිය යුතුව තිබේයැයි එහි නිලධාරීහු කියති.

ඔවුන් මේ බව කියා සිටියේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරන් සහ ජනාධිති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (15) පැවැති සාකච්ඡාවක දී ය.

එම නිලධාරීන් පවසන්නේ දේශපාලනඥයන්, පාසල් ඇතුළු රාජ්‍ය ආයතන, ආගමික සිද්ධස්ථාන සහ සාමාන්‍ය ජල පරිභෝගිකය් ද මෙලෙස හිඟ මුදල් ගෙවීට ඇත.

Related articles

spot_img
error: Content is protected !!