31.6 C
Galle

නොරොච්චෝලේට සිදුවන දේ. විදුලි අර්බුදය උග්‍ර වෙයි ද ?

Published:

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ලබන 18 වැනි දා සිට දින 75 කාලයකට නවතා දමන බව විදුලි බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් දිනකට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවෙයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙලෙස ජනන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නවතා දමනු ලබන්නේ සැළසුම් කරන ලද අලුත්වැඩියා කාර්යයකට බවයි.

Related articles

spot_img
error: Content is protected !!