31.6 C
Galle

ඉන්දියාවෙන් ණයට සහල් ගෙන්වයි

Published:

රට තුළ ඇති වී තිබෙන සහල්  අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට සැළසුම් කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවව වෙත එ් සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (16) පැවැති සාකච්ඡාක දී තීරණය කෙරිණි.

ඉදිරියේ දී මතුවිය හැකි සහල් හිඟය මඟහරවා ගැනීමටත්, සහල් මිල සාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීමටත් අපෙක්ෂාවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!