31.6 C
Galle

විරෝධතාකරුවෝ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අවහිර කරති

Published:

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විරෝධතාවක් හේතුවෙන් අද (17) උදෑසන සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

ඩීසල් ඉල්ලා පුද්ගලික බස්රථ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අසළට ගෙනවිත් එම ස්ථානය අවහිර කරමින් පුද්ගලික බස් සේවකයෝ මෙම උද්ඝෝෂණය ආරම්භ කළහ.

මේ හේතුවෙන් අධිවේගී මාර්ග බස් රථ ධාවනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!