31.1 C
Galle

පිරවුම්හළක ගැටුමකින් පොලිසියේ 06ක් රෝහලේ

Published:

අතුරුගිරි‍යේ ඉන්ධන පිරිවුම්හළක ඊයේ (17) ඇති වූ ගැටුමකින් පොලිසියේ 06 දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

පිරවුම්හළ වසා තිබිය දී පිරිසක් එහි ඇතුළුවීමට උත්සාහ ගැනීමේ දී පොලිසිය එව වැළැක්වූ බවත් ඒ අවස්ථාවේ දී ගැටුම හටගත් බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!