31.1 C
Galle

මියන්මාරයට ෆයිසර් දී, හාල් ගැනීමේ සැළැස්මක්. ඩොලර් නැතිව භාණ්ඩ හුවමාරුවට

Published:

ශ්‍රී ලංකාවට ගෙන්වා භාවිතා නොකර ඉතිරිව ඇති ෆයිසර් එන්නත් තොගයක් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ගැනීමට රජය සැළසුම් සකස්කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ එම මෙරට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළකර ඇති බවයි.

එම ‍එන්නත් තොගය මාස කිහිපයකින් කල් ඉකුත්වීමට ද නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!