24.1 C
Galle

අධික වේගය ‍උප පොලිස් පරීක්ෂකට මරු කැඳවයි

Published:

පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

50 හැවිරදි වියේ පසු වූ උප පොලිස් පරීක්ෂකවරයා ගාල්ල, කරන්දෙණියේ, මූණමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇල්පටිය අවිත්තාව මාර්ගයේ ඕපාත ප්‍රදේශයේ දි ඔහු ගමන්ගත් යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව විදුලි කණුවක වැදී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!