31.1 C
Galle

තෙල් ඇති තැන් ගැන කියන සේවාව අක්‍රිය කරලා

Published:

ශ්‍රී ලංකාව පුරා ඉන්ධන බෙදාහැරෙන ආකාරය ජනතාවට පහසුවෙන් දැනගැනීමට යැයි කියා ආරම්භ කරන ලද වෙබ් අඩවිය මේ වනවිට අක්‍රිය කර තිබේ.

දින දෙකක පමණ කාලයක සිට නිසි පරිදි යාවත්කාලී නොවූ මෙම වෙබ් අඩවියට අද (18) උදෑසන පිවිසි විට එහි සඳහන් කර ඇත්තේ තාවකාලිකව මෙම සේවාව අක්‍රිය කර ඇති බවයි.

ඉන්ධන තොග පිළිබඳ දැනුම්වත් කිරීමට මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!