කොළඹ පාසල් සතියකට වසා දමයි පුවත් Published: June 18, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ ලියාපදිංචි පුද්ගලික පාසල් සියල්ල සතියක කාලක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අනෙක් පාසල් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026