31.1 C
Galle

අතරමග දී කාන්තාවන්ට ඉන්ධන බෙදූ බවුසර්වල බලපත්‍ර අවලංගු කිරීමට පියවර

Published:

නීති විරෝධී ලෙස මහ මඟ දී බවුසර්වලින් කාන්තාවන්ට තෙල් බෙදීමේ සිද්ධීන් දෙකක් අද (18) අප විසින් වාර්තා කළ අතර එවැනි සිද්ධි 03ක් වාර්තා වී ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිපෙට්කෝ ආයතනය සහ ලංකා අයිඕසී සමාගම සමඟ එක්ව පුළුල් පරීක්ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එතෙක් එම බවුසර්වල බලපත්‍ර අවලංගු කිරීමට දැනටමත් කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!