29.4 C
Galle

කෘෂිකර්ම ඇමතිට හම්බන්තොට දී හූ සංග්‍රහයක්

Published:

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීට තිස්සමහාරාමයේ දී අද (18) නැවත වතාවක් ජනතා විරෝධයක් එල්ලවිය.

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව යද්දී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් සහ ගොවීන් පිරිසකගෙන් එම විරෝධය එල්ලවිය.

Related articles

spot_img
error: Content is protected !!