29.4 C
Galle

කොළඹ මාතර පාර ගාල්ලේ දෙවට ප්‍රදේශයෙන් අවහිර කරයි

Published:

ගාල්ල දෙවට හන්දියේ සහ අධිවේගී මාර්ග පිවිසුමේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පැය ගණන් පෝළිම්වල සිටි පිරිසක් කොළඹ මාතර ප්‍රධාන මාර්ගය අද (19) දහවල් 12.00ට පමණ අවහිර කළහ.

කොළඹ මාතර ප්‍රධාන මාර්ගය සහ අධිවේගී පිවිසුම් මාර්ගය එකිනෙක සම්බන්ධවන ස්ථානය මෙලෙස අවහිර කෙරිණි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයටත් අධිවේගී පිවිසුම ඔස්සේ පැමිණෙන වාහලටත් සාමාන්‍යපරිදි ධාවනය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!