29.4 C
Galle

ඉන්ධන පෝළිම්වල ඉන්න එපා. දින තුනකට තෙල් නෑ

Published:

ඉදිරි දින තුනක කාලයේ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෝළිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දී ඇත.

සඳුදා (20), අඟහරුවාදා (21) සහ බදාදා (22) සාමාන්‍ය ආකාරයට ඉන්ධන බෙදාහැරීමක්  සිදුනොවන බවත් නැවත ඉන්ධන බෙදාහැරීම සාමාන්‍යපරිදි සිදුවන්නේ ලබන 23 වැනි දා සිට බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එබැවින් ඉන්ධන ලබාගැනිමේ අපේක්ෂාවෙන් පෝළිම්වල රැඳී සිටිය ද ඉන්ධන ලබාදීමට නොහැකි බව ඔවුහු කියති.

Related articles

spot_img
error: Content is protected !!