මතුගම ෂෙඩ් එකක කලබලයක්. අහසටත් වෙඩි පුවත් Published: June 19, 2022 FacebookTwitterPinterestWhatsApp මතුගම, මීගහතැන්නේ පැලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හළක අද (19) රාත්‍රී කලහකාරී තත්වයක් ඇති වී තිබෙන බව පොලිසයි පවසයි. මෙම තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇතැයි වාර්තා වේ. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026