29.4 C
Galle

ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි. ආරක්ෂාව තර කෙරේ

Published:

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි.

අද (20) සිට ගෝඨාගෝ ගම අරගලයේ දෙවැනි අදියර නව ජවයකින් ආරම්භකරන බවට ප්‍රචාරය වීමත් සමඟ ඊයේ රාත්‍රී විශාල පිරිසක් ගාලු මුවදොරට පැමිණ සිටි අතර ඔවුන් ජනාධිපපති ලේකම් කාර්යාලයේ පිවිසුම අවහිර කිරීම හේතුවෙන් මේ තත්වය ඇති විය.

මේ වනවිට හමුදාව සහ පොලිසිය එම ස්ථානයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!