24.8 C
Galle

#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර නැවත අත්අඩංගුවට ගනී

Published:

ගාලු මුවදොර පිපටිය අසළ අද (20) ඇති  වී තිබෙන තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන විකාශය කරමින් සිටි අනුරුද්ධ බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙබ්.

ඔහු ජනාධිපති කාර්යාලය අසළ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර #GoHomeGota නම් හෑෂ් ටැග් නිර්මාණ්‍ය කළා යැයි කියමින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

Related articles

error: Content is protected !!