28.9 C
Galle

අරගලකරුවන් 21 දෙනාට ඇප ලැබෙයි

Published:

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රවේශවන සියලු මාර්ග අද (20) උදෑසන අවහිර කරමින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය ලබා දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!