28.9 C
Galle

21ට කැබිනට් අනුමැතිය ලැබෙයි

Published:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අද (20) සවස රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමති විජයදාස රාජක්ෂ විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත්කිරීම සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම මෙම 21 වැනි සංශෝධනය මගින් සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!