27 C
Galle

CID ය ජොන්ස්ටන්ගෙන් පැය 04ක් ප්‍රකාශයක් ගනී

Published:

පසුගිය මැයි 09 වැනි දා සාමකාමි උද්ඝෝෂකයන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24)) පැය 04ක ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව එහි පැමිණ තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!