මීමුරේ ගිය බසයක් පෙරැළී අයෙක් මරුට පුවත් Published: June 25, 2022 FacebookTwitterPinterestWhatsApp ලූල්වත්තේ දී බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසි. මෙම අනතුරින් බසයේ ගමන්ගත් 05 දෙනකු රෝහල්ගත කර තිබේ. මීමුරේ සංචාරයකට යමින් සිටි පිරිසක් රැගත් බසයක් හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මෙලෙස පෙරැළී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026