29.4 C
Galle

ඇමතිගේ ගිනිගත් ගේ හදන්න සමාගම්වලින් සල්ලි ඉල්ලලා

Published:

රටේ ඇති වූ කලබලකාරී තත්වයත් සමඟ පසුගිය මැයි 09 වැනි දා ගිනි තබා විනාශ කරන ලද සිය නිවස ඉදිකරගැනීම සඳහා සමාගම්වලින් ලක්ෂ ගණනක් මුදල් ඉල්ලන ඇමතිවරයකු ගැන වර්තා වෙයි.

මේ අමාත්‍යවරයා තමන් අමාත්‍යධූරය දැරූ අමාත්‍යාංශයේ සැපයුම්කරුවන්ගෙන් මෙලෙස මුදල් ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඔහුගේ ව්‍යාපාරකටයුතු භාරව කටයුතු කරන ලේකම්වරයකු සහ පුත්‍රයකු මෙම කාර්යයට මුල් වී ඇතැයි ද දැනගන්නට ඇත.

ඔවුන් ඖෂධ සමාගම් කිහිපයකින් ද මුදල් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!