27.3 C
Galle

හිටපු ඇමතිවරු යළි ඇමතිධූර ඉල්ලති

Published:

ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී යළි තනතුරු ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

පසුගිය බදාදා (23) ජනාධිපති ම්න්දිරයේ දී ජනාධිපතිවරයා හමු වී රාජ්‍ය අමාත්‍යධූර කඩිනමින් ලබාදෙන ලෙසත් තනතුරු නැතිව ගමට යා නොහැකි බවත් පවසා තිබිණි. තමන් ඇමතිධූර දරන කාලයේ දී ආරම්භ කළ වැඩසටහන් අතරමග නවතා දමා ඇති බැවින් ඒවා යළි ආරම්භ කිරීම සඳහා මෙම තනතුරු ලබාදෙන ලෙස ඔවුන් ඇවිටිලි කර ඇතැයි ද වාර්තා වෙි.

Related articles

spot_img
error: Content is protected !!