29.4 C
Galle

එළිවෙන ජාමේ, ජනතාවට තරු පෙන්වූ තෙල් මිල

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම විසින් අළෙවිි කරනු ලබන ඉන්ධන වර්ගවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව මිල සංශෝධනය පහත සඳහ් පරිදි වෙයි

ඔක‍්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 50.00කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 470.00 කි

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 100.00කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 550.00කි

සුදු ඩීසල් ලීටරයක් රුපියල් 60.00කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 460.00කි

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75.00කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 520.00කි

Related articles

spot_img
error: Content is protected !!