27.3 C
Galle

ටෝකන් දී තෙල් පෝළිම් ගෙදර යවයි

Published:

තෙල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී සිටින ජනතාවට ටෝකන් අංකයක් දී නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

යුද හමුදාවේ සහායෙන් මෙය සිදුකිරීමට නියමිතය. ඉන්ධන ලැබුණු පසු ඔවුන්ට දුරකථනයෙන් දැනුම් දී ඉන්ධන ලබාදීමට සැළසුම් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!