27.3 C
Galle

කඩේට ආ දැරිය අපයෝජනය කළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

Published:

ගම් බෝතලයක් මිල දී ගැනීමට වෙළෙඳ සැළකට ගිය 11 හැවිරිදි දැරියක අපයෝජනය කළා යැයි සැකපිට ග්‍රාම නිලධාරීවරයුක අත්අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 25 වැනි දා එම දැරිය නිවස අසළ පිහිටි වෙ‍ළෙඳ සැළකට ගම්බෝතලයක් ගැනීමට ගොස් ඇති බවත් එම වෙළෙඳ සැළෙ ්සිටි ග්‍රාම නිලධාරීවරයා දැරිය එම වෙළෙඳ සැළට ඇතුළුවන අවස්ථාවෙව් දී ඇගේ ඇතින් අල්ලාගෙන ඇති බවත් දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!