27.3 C
Galle

නව කොරෝනා ප්‍රභේදයක් පැතිරෙයි

Published:

නව කොවිඩ් ප්‍රභේදයක් ලෝකය පුරා පැතිරීම ආරම්භ වී අතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු මේ බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

බීඒ 5 ලෙස නම්කර ඇති මෙම කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ රටවල් 63කින් දැනටමත් වාර්තා වී තිබේ.

එම කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් කිසිවෙකුත් තවමත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැත.

Related articles

spot_img
error: Content is protected !!