27.3 C
Galle

සාමාන්‍ය ජනයාට, අද සිට ඉන්ධන නෑ

Published:

අත්‍යාවශ්‍ය සේවාවක් සිදු නොකරන කිසිම පුද්ගලයකුට අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලබා නොදීමට රජය තීරණයකර තිබේ.

අද (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෛන ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශ, අත්‍යාවශ්‍ය ආහාර පාන බෙදාහැරීම, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය ස වරාය මෙහෙයුම් පවත්වාගෙන යාමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙම තීරණය ජූලි 10 දක්වා ක්‍රියාත්මක වෙයි.

Related articles

spot_img
error: Content is protected !!