27.3 C
Galle

නාගරික පාසල් වසා දමයි. ග්‍රාමීය පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන්ට

Published:

කොළඹ කලාපය, අවට නගරවල සහ දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කයන් හි ප්‍රධාන නගරවල ඇති පාසල් ජූලි මස 10 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ග්‍රාමීය පාසල් පවත්වාගන යාමේ තීරණය එම පාසල්වල විදුහල්පතිවරුන්ට ගන්නා ලෙස ද දැනුම් දී ඇත.

ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේ අද (27) ආරම්භ වූ සතිය පමණක් නාගරික පාසල් වසා තබන බවයි. එමෙන්ම ග්‍රාමී්‍ය පාසල් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින තුනෙහි පැවැත්වීමට ද තීරණය කර තිබිණි. නමුත් මේ වනවිට එම තීරණය වෙනස්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!