27.3 C
Galle

නඩු කටයුතුත් සීමා කරයි

Published:

අත්‍යාවශ්‍යම නඩු සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන්න යැයි අධිකරණ සේවා කොමිසම මගින් සියළු අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.

ඉන්ධන නෙනාමැතිවීම සහ පොදු ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් දන්වා තිබේ. එමෙන් ම නඩු කටයුතු කල් දැමීම සම්බන්ධයෙන් නීතිඥ සංගම් සමඟ ද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීම වඩාත් සුදුසුයැයි අධකිරණ‍ සේවා කොමිෂම දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!